පුංචි හීන
Thursday, November 17, 2016
ඔබ සහ මම
ඔබ සහ මම
අපවිත්‍ර ජල තලය
පරදවා නැග ආපු පොහොට්ටුව
මම
සුපිරිසුදු සියපත් පොහොට්ටුව...
සටකපට දුස්සීල
පැණි උරා පැනදුවන වන බඹර
ඔබ
පොහොට්ටුව රිදවූ වන බඹර...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)