Thursday, November 17, 2016

ඔබ සහ මම



ඔබ සහ මම




අපවිත්‍ර ජල තලය
පරදවා නැග ආපු පොහොට්ටුව
මම
සුපිරිසුදු සියපත් පොහොට්ටුව...

සටකපට දුස්සීල
පැණි උරා පැනදුවන වන බඹර
ඔබ
පොහොට්ටුව රිදවූ වන බඹර...


No comments:

Post a Comment