පුංචි හීන
Monday, September 1, 2014
" ඔබ අමතන ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත "
රිදුම් දෙන ගත වේදනාවන්
ඉතා අල්පයි හඬන සිත ළඟ....
ඔබත් නොඇසූ මගේ ගීතය
දැනුත් තෙරපෙයි වැසුනු තොල් අග....
පද වැලත් නැත තනුවකුත් නැත
කෙවිලියත් නැත ඔබ නොමැති අද....
ඔබට නොවටින අමිල ප්‍රේමය
ඉකි ගසයි දුරකතනයක් ලඟ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment