පුංචි හීන
Monday, September 24, 2018
හදවත
විටින් විට රිදුමක් දිදී තද මොනවදෝ මට කියන්නේ දැන්
මාත් එක්කම මෙතෙක් කල්හිඳ ඉහිලු දුක්ගිනි බර වැඩිද දැන්
නොකීවට මං උඹත් දන්නව මගේ පණනළ මටත් ඇති දැන්
තරහ නෑ මං දරාගන්නට බැරිම නම් උඹ පැලී පලයන්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment