Thursday, November 29, 2012

( නො )පැතූ.....


බලා සිටියෙමි බොහෝ කල් හිද
මටම හිමි වූ ලෝකයක් ගැන
පැතුම් පොදි ඒ ලොවේදී පැතු
මිහිරි සීහිනෙක වියැකිලා යන...!

කියන්නට වුව අසන්නට වුව
මගේ හිමිකම් මටම නැති වුන
හෙළන හුස්මට පවා දැනුනා
පැතූ ලෝකයෙ නොපැතු තනිකම...!

6 comments:

  1. හ්ම්ම්...හ්ම්ම්.... දුක හිතෙන ලස්සන පද පෙළක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒක හරිම නපුරු හීනයක් සමනළී

      Delete
  2. word verification අයින් කලොත් කමෙන්ට්ස් දාන්න ලේසි වේවි...

    Settings - Posts and comments - Show word verification = NO කරන්න...

    ReplyDelete
    Replies
    1. ආහ් ඕන්න හරි.ස්තූතියි යාළුවේ

      Delete
  3. පද වලටත් වඩා අර්තයට කැමතියි....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුරස්බව දරාගන්න බැරි මොහොතක ලියවුනු පද පෙළක්..

      Delete